Events

සංප්‍රමායා’ 21

ආරාධනාවයි! මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයීය සිංහල කථික හා විවාද සංසදය විසින් ප්‍රථම වරට ඉදිරිපත් කරන සංප්‍රමායා 2021 නිවාසාන්තර විවාද තරගාවලිය වාග් අසිපත් අවිය කරගනිමින් සිහින කිරුළ වෙනුවෙන් සටන් වදින නිවාස හතරක් කණ්ඩායම් අටක් එකම ධජයක් යටතේ තරග වදින සංග්‍රාම හෝරාව ඔබ සැමට ගෞරවයෙන් යුතුව ඇරයුම් කරමු. වැඩසටහන් සබැඳිය Join Zoom Meeting https://chords-org-lk.zoom.us/j/92439149569?pwd=TnY1elNQZDcrN1pmTnk1ZG9HK2ozZz09 Meeting ID:924 3914 […]