Events

Loading Events

« All Events

  • This event has passed.

සංප්‍රමායා’ 21

September 6, 2021 @ 8:00 am

sapramaya

ආරාධනාවයි!

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයීය සිංහල කථික හා විවාද සංසදය විසින් ප්‍රථම වරට ඉදිරිපත් කරන

සංප්‍රමායා 2021

නිවාසාන්තර විවාද තරගාවලිය

වාග් අසිපත් අවිය කරගනිමින් සිහින කිරුළ වෙනුවෙන් සටන් වදින නිවාස හතරක් කණ්ඩායම් අටක් එකම ධජයක් යටතේ තරග වදින සංග්‍රාම හෝරාව

ඔබ සැමට ගෞරවයෙන් යුතුව ඇරයුම් කරමු.

වැඩසටහන් සබැඳිය

Join Zoom Meeting
https://chords-org-lk.zoom.us/j/92439149569?pwd=TnY1elNQZDcrN1pmTnk1ZG9HK2ozZz09

Meeting ID:924 3914 9569
Passcode: 599764

 

 

සංවිධායක මණ්ඩලය,
සිංහල කථික හා විවාද සංසදය
2021.

Details

Date:
September 6, 2021
Time:
8:00 am

Organizer

සිංහල කථික හා විවාද සංසදය

No Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

No Responses

Leave a Reply

Your email address will not be published. Required fields are marked *